HTML මුල ඉදන් ඉගෙන ගමු


අපි අද කතාකරන්න යන්නේ HTML වල තියන තවත් වැදගත් දෙයක් ගැන ඒ තමා login form එක .මේක ගොඩක් වැදගත් දෙයක් මොකද අපි කොහොමත් webpage එකක් හදද්දී login part එකක් එකට අපි add කරනවා .ඉතින් අපි කොහොමද html වලින් login page එකක් හදන්නේ .එකට අපිට මොනවද ඕනේ වෙන්නේ කියල.

<body>


<div class="container">
  <form action="/action_page.php">
        <input type="text" name="username" placeholder="Username" required>
        <input type="password" name="password" placeholder="Password" required>
        <input type="submit" value="Login">
      </div>
   
    </div>
  </form>
</div>

<div class="bottom-container">
  <div class="row">
    <div class="col">
      <a href="#"  class="btn">Sign up</a>
    </div>
    <div class="col">
      <a href="#" class="btn">Forgot password?</a>
    </div>
  </div>
</div>

</body>


මෙන්න මේ වගේ code එකක් තමා අපි use කරන්නේ මේ වැඩේට .අපි බලමු එකින් එක මොනවද මේ use කරලා තියෙන්නේ කියල .අපි මේ code එක use  කරන්නේ body tag එක ඇතුලේ ..අපි මේකේ ගොඩක් div tag use කරනවා .ඒ ගැන වැඩිය හිතන්න එපා .මොකද අපි div tag use කරන්නේ ගොඩක්ම වෙන වෙනම මේවා හදුනා ගන්නයි ,ඒවාට විවිධ style use කරන්නයි..ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා.අපි ඊලගට use කරලා තියෙන්නේ form tag එකක් .එක අපි use කරන්නේ අපි use කරන්නේ  login form එකක් නිසා .මේක අපි normaly හැම  form  එකකටම use කරනවා . එකේ action එක widihata දීල තියෙන්නේ අපේ details යන්න ඕනේ පගේ . එක. මේක normaly යන්නේ php page එකකට .මේක ඔයගොල්ලෝ දෙන්න ඕනේ ඔයාලගේ php page එකට .

ඊට පස්සේ අපි use කරලා තියෙන්නේ input tag දෙකක් එකක් user name එකට අනික password එකට.ඔයාලට තව මොනවා හරි input ඕනේ නම් ඔයාලට පුළුවන් තව input tag use කරන්න .

ඊට පස්සේ අපි use කරලා තියෙන්නේ submit කියල input එකක් එක button ekak ..මේ button එක click කරහම අපි input කරපු details ඔක්කොම අපි අර දුන්න php page එකට ..

ඊට පස්සේ අපි sign up page, forgot password එකී වචන දෙක button type එකෙන් දාලා තියෙනවා..


මෙන්න මේවා වගේ දේවල් තම අපි use කරලා තියෙන්නේ .ඉතින් අපිට මේකට css දාලා ලස්සන කර ගන්න පුළුවන්...

මෙන්න මේ වගේ .