HTML මුල ඉදන් ඉගෙන ගමු

HTML මුල ඉදන් ඉගෙන ගමු


අද අපි කතා කරන්නේ HTML වල තවත් වැදගත් කොටසක් වන IMAGE එකක් INSERT
විදිහ ගැන  අපිට  අපේ  web page එකට අවශ්‍ය වන image එක web page එකට දාගන්න විදිහ ගැන .
අපි image එකක් අපේ web page එකට insert කර ගන්න භාවිතා කරන්නේ img tag එක එකෙන් පුළුවන් 
අපිට ඕන වෙන photo එක දාගන්න .


<html>

<head>
<title>
 image insert
</title>

</head>

<body>

<img src="google.jpg"> 



</body>


</html>

මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් img එකක් ඔයාලගේ web page එකට දාගන්න .මෙතැන src  කියන්නේ source  කියන එක.
එකට සමාන කරලා තමයි අපි අපේ image එකේ link  එක දාන්න ඕනේ .

මිට අමතරව ඔයාලට පුළුවන් ඔයාලගේ image එකට size එකක් දෙන්න එතකොට ඔයාලගේ image එක ඒ size  එකට web page  එකේ දැකගන්න පුළුවන්.

එක කරන්නේ මෙන්න මේ විදිහට 


<img src="google.jpg" height="100px" width="100px"> 
  
එතකොට ඔයාලා  දෙන height  එකයි  width එකයි අනුව image  size  එක වෙනස් වෙනවා .








තව ගොඩක් attributes  image වලදී භාවිතා කරන්න පුළුවන් .ඉස්සරහදි අපි ඒ ගැන කතා කරමු...



ජය වේවා !!!!!