HTML මුල ඉදන් ඉගෙන ගමු
අපි අද ඉගෙන ගන්න යන්නේ HTML කියන language එක ගැන .
HTML කියන්නේ සරලවම වෙබ් නිර්මාණයට භාවිත කරන භාෂාවකට .HTML කියන්නේ hyper text markup language කියන එක .මේ language එක අපිට සාමාන්‍ය පරිගනකයක තියන NOTE PAD එකක හරි නැත්තම් NOTEPAD++ වගේ එකක හරි code කරලා අපි පාවිච්චි කරන browser එකෙන් open කරලා බලන්න පුළුවන් normal output එක .තවත් පැහැදිලි කරලා කිවුවොත් අපි notepad එකේ කරන code එක අපේ පරිගණකයේ save කරලා එක browser එකේ open කරහම අපිට අපේ output එක ගන්න පුළුවන් .
අපි HTML වලදී හැම වෙලේම tag එක්ක තමයි ගනුදෙනු කරන්නේ .සාමන්යෙන් හැම tag එකකම open tag එකකුයි closing tag එකකයි තියෙනවා .එහෙම closing tag නැති ඒවත් කිහිපයක් තියෙනවා .අපි ඉස්සෙල්ලම මුල ඉදන් මේ HTML tag බලමු .
<html > </html > මේක තම ප්‍රධානම නැත්තනම් ලොකුම tag එක වෙන්නේ .මේක ඇතුලේ තමයි අපි ගහන හැම එකක්ම ගහන්නේ .ඒ වගේම තමා මේ tag එකට පිටින් අපි කිසිම html code එකක් ලියන්නේ නෑ .මේ html tag එක ඇතුලේ ප්‍රධාන කොටස් දෙකක් තියනවා ඒ තමයි <head > </head > සහ <body ></body > කියන දෙක .
<html>
<head>
</head>
<body >
</body>
</html>
මෙන්න මේ විදිහට තමයි අපි එක html එක ඇතුලේ දන්නේ .අපි මේ html වලදී මතක තියා ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි එක tag එකක් open කරහම ඒ tag වහන කොටත් අපි tag open කරපු පිලිවලට වහන්න .
<html>
<head>
</head>
<body >
<h1>
</h1>
</body>
</html>
මෙන්න මේ විදිහට .
<html>
<head>
</head>
<body >
<h1>
<h2>
</h1>
</h2>
</body>
</html>
මේ විදිහට කරන්න බෑ මොකද මේකේ <h1> tag එක තමයි ඉස්සෙල්ලම පටන් අරන් තියෙන්නේ එක නිසා ඉස්සෙල්ලම </h1>
එක close කරන්න ඕනේ .
අපි අද කතා කරේ html වල මුල්ම කොටස ...
ඊලග කොටසින් හමු වෙමු ....!!!