HTML මුල ඉදන් ඉගෙන ගමු

HTML මුල ඉදන් ඉගෙන ගමු



මේ blog post එක දන්න ටිකක් පරක්කු වුණා .

අද අපි කතා කරන්න යන්නේ style කියන tag එක ගැන .මේ style tag එක පාවිච්ච් කරලා අපිට පුළුවන් අපේ html page  එක ගොඩක් වෙනස් කර ගන්න .style  tag එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ page එකේ body එකේ color එක change කරන්න. 
උදහරණය විදිහට අපිට ඕනේ නම් අපේ page එකේ color එක change කරන්න red color එකට අපිට පුළුවන් පහල තියෙන විදිහට style tag එක use කරන්න.


<html>
<body style="background-color:powderblue;">
<h1>This is a heading</h1>
<p>This is a paragraph.</p>
</body>
</html>



මෙතන අපි style  tag එක background  color එක change කරන්න use කරලා තියෙන්නේ.අපි background  color එක විදිහට දෙන ඕනෙම color එකක් අපේ page එකේ body එකට වැටෙනවා .









මේ style tag එක යොදාගෙන අපිට පුළුවන් අපි ලියන ඕනෙම head tag එකක ඕනෙම paragraph එකක color එ වුනත් change කරන්න .



ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් මේ style tag එක use කරලා අපි පාවිච්චි කරන හැම head tag  එකකටම font එක මාරු කරන්නත් පුළුවන් .මෙතනදී අපි style tag එකත් එක්ක use කරන්නේ font family  එකත් එක්ක 


ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් මේ style tag එක use කරලා අපි පාවිච්චි කරන හැම head tag  එකකටම font size එක මාරු කරන්නත් පුළුවන් .මෙතනදී අපි style tag එකත් එක්ක use කරන්නේ font size   එකත් එක්ක .




තව මේ style tag එක use කරලා අපිට පුළුවන් අපි use කරන head tags  අපිට ඕනේ  තැන් වලට align කරන්න align කරන්න අපි use කරන්නේ style tag එකත් එක්ක text -align කියන එක .



ඔන්න ඔය වගේ ගොඩක් තැන වලදී අපට style tag එක ඕනේ වෙනවා .style tag එක අපේ page එක ලස්සන කරන්න ගොඩක් ඕනේ වෙන tag එකක්.
ඔන්න අද අපි කතා කරේ style tag එක ගැන . ඊලග  දවසේ තවත්  tag එකක් use කරන විදිහ ගැන කතා කරමු ..


ජය වේවා