HTML මුල ඉදන් ඉගෙන ගමු
හොදයි ,අද අපි කතා කරන්න යන්නේ එක එක වර්ගෙයේ ප්‍රමාණයන් වෙනස් කරන tag ගැන
මෙතනදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ
* <h1> </h1>
* <h2> </h2>
* <h3> </h3>
* <h4> </h4>
* <h5> </h5>
වගේ tag වලට .මේ වගේ tag වර්ග අපි යොදා ගන්නේ විවිධ ප්‍රමාණයේ අකුරු අපේ webpage එකට ඇතුල්කර ගන්න

this is h1 size
this is h1 size
this is h1 size
this is h1 size
this is h1 size
මෙන්න මේ විදිහට තම ඔයාලට මේ h1 h2 h3 h4 h5 size එක පෙන්නේ
ඔයාලටත් මේක ට්‍රයි කරලා බලන පුළුවන පහල තියන code එකෙන්
<html>
<head>
</head>
<body>
<h1>this is h1 size</h1>
<h2>this is h1 size</h2>
<h3>this is h1 size</h3>
<h4>this is h1 size</h4>
<h5>this is h1 size</h5>
</body>
</html>
වගේ tag වලට .මේ වගේ tag වර්ග අපි යොදා ගන්නේ විවිධ ප්‍රමාණයේ අකුරු අපේ webpage එකට ඇතුල්කර ගන්න
HTML language එකේ අකුරු නැත්තන් font එකේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන ගොඩක් ක්‍රම තියෙනවා .,ඒවගෙන් පහසුම සහ ලේසිම ක්‍රමය තමා මේ ක්‍රමය .
ඊළගට මන් ඔයාලට කියල දෙන්නේ paragraph tag එක ගැන .මේක යොදා ගන්නේ සාමාන්යෙන් අපි ටිකක් විස්තර ඇතිව මොනවා හරි web site එකේ ලියනවා නම් තමයි .කෙටියෙන් කිවුවොත් paragraph එකක් ලියද්දි තමා මේ tag එක යොදා ගන්නේ .
<p> </p> මේක තමයි යොදා ගන්න tag එක .
<html>
<head>
</head>
<body>
<p>
Hypertext Markup Language is the standard
markup language for creating web pages and web
applications. With Cascading Style Sheets and
JavaScript it forms a triad of cornerstone
technologies for the World Wide Web.
</p>
</body>
</html>
ඊලග කොටසින් හමුවෙමු
ජයවේවා !!!